නව ස්මාර්ට් හැඳුනුම්පතට අදාල ඡායාරූප ලබා ගැනීම සඳහා සුදුසුකම්ලත් ඡායාරූපාගාර |
||
ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානයේ (ICAO) ප්‍රමිතියට අනුකූලව නව ස්මාර්ට් හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ඡායාරූපාගාර මේ වන විට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
අම්පාර අනුරාධපුරය බදුල්ල මඩකලපුව කොළඹ ගාල්ල ගම්පහ හම්බන්තොට යාපනය කළුතර මහනුවර කෑගල්ල කිලිනොච්චිය කුරුණෑගල මන්නාරම මාතලේ මාතර මොණරාගල මුලතිව් නුවරඑළිය පොළොන්නරුව පුත්තලම රත්නපුරය ත්‍රීකුණාමලය වව්නියාව Last Update - 04.12.2017
|
||