විශ්වසනීය පුද්ගල අනන්‍යතාව හැඳුනුම්පතයි
Hit Counter පැමිණි අමුත්තන්
   
 

හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ලේඛන

බැලීම / බාගත කිරීම්

හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය
ජාතික හැඳුනුම්පත ඉංග්‍රීසි භාශාවට පරිවර්තනය කිරීමේ දී පිරවිය යුතු ආකෘතිය

මියගිය පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත පු.ලි.දෙ. වෙත භාර දීමේ දී පිරවිය යුතු පු.ලි.දෙ/මෙ/01/3 ආකෘතිය

නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම්කරන ද්විත්ව පුරවැසියෙක්  (19(2)  යටතේ ) භාවිත කළ ජාතික හැඳුනුම්පත දෙපාර්තමේන්තුව වෙත භාර දීමේ  දී පිරවිය යුතු ආකෘතිය.

උචිත නියමිත කාලය තුළ හැඳුනුම්පතක් ලබා ගෙන නොමැති බවටත් ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවටත් කරන ප්‍රකාශය
ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ජාතික හැඳුනුම්පත් අයදුම්කරුවන්ගේ ලිපිනය සනාථ කර ගැනීම

1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත

2016 අංක 8 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත

2015.12.22 දින අංක 1946/31 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2015.12.22 දිනැති නියෝග

2017.05.31 දින අංක 2021/28 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2017.05.30 දිනැති නියෝග

ශ්‍රී ලංකාවෙන් පිටත උපන් තැනැත්තකු ලියාපදිංචියක දී නිකුත් කරනු ලබන සහතිකය

ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම අවසන් කිරීමේ දී කරන ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ පුරවැසි‍යකුගේ  කාලත්‍රයා සඳහා නිකුත් කරනු ලබන පුරවැසි සහතිකය

නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය යටතේ වලංගු වීසා ලබාගෙන සිටින තැනැත්තන්ට ලියාපදිංචි කිරීමෙන් පුරවැසිභාවය ප්‍රදානය කළපසු  නිකුත් කරනු ලබන සහතිකය

පුරවැසිභාවය අත්හැරීමේ ප්‍රකාශය

ද්විත්ව පුරවැසි සහතිකය

ඉන්දියානු හා පකිස්ථානු පදිංචිකරුවන්  ලියාපදිංචි කළපසු නිකුත් කරනු ලබන  පුරවැසි සහතිකය

ඉන්දු ලංකා ගිවිසුම යටතේ ලියාපදිංචියෙන් පුරවැසිභාවය ප්‍රදානය කිරීමෙන් පසුව නිකුත් කරනු ලබන පුරවැසි සහතිකය

ආදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත යටතේ නිකුත් කරනු ලබන පුරවැසි සහතිකය

ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් ලියාපදිංචියෙන් පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා කරනු ලබන  දිවුරුම් ප්‍රකාශය

 
     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉන්දියානු සම්භවයක් ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කළපසු නිකුත් කරනු  ලබන පුරවැසිභාවය පිළිබඳ  සහතිකය

චීන සම්භවයක් ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේදී නිකුත්කරනු ලබන  පුරවැසි සහතිකය

උප්පැන්න සහතිකවල ආදර්ශ

උප්පැන්න ලේඛනයේ උපුටාගත් සටහන

අනුමාන වයස් සහතිකය

දරුකමට හදාගැනීම පිළිබඳ සහතිකය

ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන

ප්‍රමාදයට හේතු සඳහන් අයදුම්කරුගේ ප්‍රකාශය

විවාහ සහතිකවල ආදර්ශ

මරණ සහතිකවල ආදර්ශ

මියගිය පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංක තහවුරු කිරීම සඳහා වූ පොදු උපදෙස් හා ආකෘති පත්‍ර