![]() අළුතින් උපදින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතිකය නිකුත් කිරීම |
|
||
ICAO මෘදුකාංගය සඳහා ඡායාරූපාගාරයන්හි තොරතුරු රැස් කිරීම ICAO නවතම මෘදුකාංගය ස්ථාපාත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට පහත අයදුම්පත්‍රය භාගත කර (download) එහි අඩංගු කරුණු නිවැරදිව සම්පූර්ණ කරගෙන අදාල සහතිකපත්‍රවල සහතික කල පිටපත් සමග වැඩසටහන පැවැත්වෙන දින අනිවාර්යෙන් රැගෙන ආ යුතුය. අයදුම්පත්‍රය පිරවීමේදී අවම සුදුසුකම් ලයිස්තුව සහය කරගන්න. |
|||