![]() |
||
![]() |
||
නැති වූ හැඳුනුම්පතක් සඳහා දෙවන පිටපතක් ලබා ගැනීම
පුරවැසිභාවය, ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම, පැවිදි උපැවිදි වීම, විවාහ විම, ආදී වෙනස් වීම් සිදුව ඇත්නම් ඒ සඳහා අදාල ලේඛන ඉදිරිපත් කළ යුතුවේ. 2014/09/01 දිනට පෙර නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් නිකුත් කිරීමේදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුවේ. |
||
පු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන (ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය)
හෝ
වයස අවුරුදු 40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන
හැඳුනුම්පත නිකුත් කිරීමේදී අවශ්‍ය අනෙකුත් ලේඛන
|