![]() |
||
![]() |
||
ඔබ යොමු කළ අයදුම්පත පිළිබඳ විස්තර දැන ගැනීමට දෙපාර්තමේන්තුවට පැමිණ විමසීම හෝ දුරකතන මාර්ගයෙන් විමසීම දැන් අවශ්‍ය නැත. 1919 අංකය වෙත DRP <හිස්තැනක්> STS <හිස්තැනක්><අයදුම්පත් අංකය>යොදා කෙටි පණිවුඩ එවීමෙන් මෙම තොරතුරු ලබා ගැනීමේ පහසුකම් ඔබ වෙත සපයා ඇත. මේ සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ජංගම දුරකතන ජාලයක් භාවිත කළ හැකි අතර ඉක්මන් සේවාවක් සැපයීම සඳහා අප නිරන්තරයෙන් බැඳී සිටින්නෙමු. දෙපාර්තමේන්තු පද්ධතියේ සිදු වන නවීකරණ කටයුතු හේතුවෙන් මෙම සේවාව සැපයීම තාවකාලිකව අත් හිටුවා ඇත. එය ක්‍රියාත්මක වන තුරු අපගේ පහත සඳහන් ක්ෂණික ඇමතුම් සහ ක්ෂණික ෆැක්ස් සේවාව හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. |
ක්ෂණික ඇමතුම් : (011) 5226126 ක්ෂණික ෆැක්ස් : (011) 2862290
|