පළාත් කාර්යාලය - උතුර

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කාර්යාලය 2013.04.22 වන දින ආරම්භ කරන ලදී.

ඉල්ලුම්කරුවන්ගේ පහසුව උදෙසා සාමාන්‍ය සේවය යටතේ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම මෙම කාර්යාලයෙන් සිදුකෙරේ. මීට අමතරව උතුරු පළාතේ දිස්ත්‍රික්ක යටතේ ඇති ඉල්ලුම්කරුවන් සදහා හැදුනුම්පත් හෝ අංක තහවුරු ලිපි නිකුත් කිරීමේ කටයුතු මෙන්ම ප්‍රධාන කාර්යාලයේ නීති අංශය, තොරතුරු තහවුරු කිරීමේ අංශය යනාදී අංශ වෙතින් ලබාගැනීමට අපේක්ෂිත වෙනත් සේවාවන් සම්බන්ධයෙන් විමසීම් මෙම කාර්යාලය වෙතින් සිදුකර ගත හැකිවේ.

සහකාර කොමසාරිස්
AC-Kurunegala
  නම : එම්.සර්භජා මිය
  දුරකථන අංක : 0242 227 202
  ෆැක්ස් : 0242 227 202
  විද්‍යුත් තැපෑල : ac_vavuniya@drp.lk