අනු අංකය තනතුරු නාමය අනුමත සේවක සංඛ්‍යාව දැනට සිටින සේවක සංඛ්‍යාව පුරප්පාඩු/අතිරික්ත

විධායක ශ්‍රේණිය

1 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් 01 0 01
2 අතිරේක කොමසාරිස් ජනරාල් 01 01 0
3 කොමසාරිස් 04 04 0
4 ප්‍රධාන ගණකාධිකාරී 01 01 0
5 ‍ප්‍රධාන අභ්‍යන්තර විගණක 01 01 0
6 නියෝජ්‍ය / සහකාර කොමසාරිස් 19 12 07
7 නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) 01 0 01
8 ගණකාධිකාරී 02 02 0
9 නීති නිලධාරී 1 0 1

තෘතීයික ශ්‍රේණි

10 පරිපාලන නිලධාරී 02 02 0
11 භාෂා පරිවර්තක (සිංහල - ඉංග්‍රීසි) 01 01 0
12 භාෂා පරිවර්තක (සිංහල - දෙමළ) 01 0 01
13 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි 02 0 02

ද්වීතීයික ශ්‍රේණි

14 බලාත්මක නිලධාරී 01 01 0
15 සංවර්ධන නිලධාරී 976 921 55
16 කාර්මික නිලධාරී 02 0 02
17 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 11 10 01
18 කළමනාකරණ සේවා නිලධාරි 282 225 57
19 ද්විභාෂා ලිපිකරු 15 0 15

ප්‍රාථමික ශ්‍රේණි

20 නිෂ්පාදන සහායක 24 24 0
21 ලේඛන සහායක 02 02 0
22 රියදුරු 11 08 03
23 රියදුරු (දෙපාර්තමේන්තුගත) 02 02 0
24 ලිපි සහායක (දෙපාර්තමේන්තුගත) 05 05 0
25 කාර්යාල කාර්ය සහායක 104 54 50
26 සංචාරක බංගලා භාරකරු 01 0 01