පළාත් කාර්යාලය - නැගෙනහිර

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් කාර්යාලය 2013.09.09 වන දින ආරම්භ කරන ලදී.

ඉල්ලුම්කරුවන්ගේ පහසුව උදෙසා සාමාන්‍ය සේවය යටතේ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම මෙම කාර්යාලයෙන් සිදුකෙරේ. මීට අමතරව නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක යටතේ ඇති ඉල්ලුම්කරුවන් සදහා හැදුනුම්පත් හෝ අංක තහවුරු ලිපි නිකුත් කිරීමේ කටයුතු මෙන්ම ප්‍රධාන කාර්යාලයේ නීති අංශය, තොරතුරු තහවුරු කිරීමේ අංශය යනාදී අංශ වෙතින් ලබාගැනීමට අපේක්ෂිත වෙනත් සේවාවන් සම්බන්ධයෙන් විමසීම් මෙම කාර්යාලය වෙතින් සිදුකර ගත හැකිවේ.

නියෝජ්‍ය කොමසාරිස්
AC-bati
  නම : ජී. ප්‍රනවන් මහතා
  දුරකථන අංක : 065 2229449
  ෆැක්ස් : 065 2229448
  විද්‍යුත් තැපෑල : info.bat@drp.lk