ලේඛන පරීක්ෂා කිරීමේ ශාඛාව

ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත්‍රයේ හා ඒ් සමග යොමු කරන උප්පැන්න සහතිකය, පොලිස් වාර්තාව, විවාහ සහතිකය, ද්විත්ව පුරවැසි සහතිකය හා පැරණි ජාතික හැදුනුම්පත ඇතුළු අනෙකුත් උප ලේඛන වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම, අවශ්‍ය අවස්ථාවලදී පවත්නා ගැටලු නිරාකරණය කර ගැනීම සදහා අදාල අංශ වෙත යොමු කිරීම මෙම ශාඛාව මගින් සිදුකෙරේ.

ඒ අනුව ජාතික හැදුනුම්පත් සදහා නම, උපන්දිනය සහ අදාල වන අනෙකුත් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමද සිදු කරනු ලබයි.

නියෝජ්‍ය කොමසාරිස්
...
  නම : එස්.ඒ.කේ.එම්. ධනසේකර මිය
  දුරකථන අංක : 0115226119
  විද්‍යුත් තැපෑල :ac_eqd@drp.lk