පෙරටු කාර්යාලය
සාමාන්‍ය සේවය යටතේ යොමු කරනු ලබන ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍ර, ඉල්ලුම් කළ දින සිට මසක කාලසීමාවක් ඉක්මවු පසු කඩිනමින් සකස් කරවා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ඉල්ලුම්කරුවන් වෙත ජාතික හැඳුනුම්පත් සකස් කර දීම මූලික කාර්යභාරයයි. සංහිඳ සේවා පරිශ්‍රයට පැමිණෙන ඉල්ලුම්කරුවන් පෙරටු කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර, එහිදී කාර්යක්ෂමව ජාතික හැඳුනුම්පත සක් කර නිකුත් කිරීමේ කාර්යය සිදුකරනු ලබයි.
නියෝජ්‍ය කොමසාරිස්
![]() |
  නම : පි.කේ.පත්බේරි මිය   දුරකථන අංක : 011 5226108   විද්‍යුත් තැපෑල : ac_front@drp.lk |

.png)