වයඹ පළාත් කාර්යාලය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය 2017.02.12 වන දින ආරම්භ කරන ලදී.

ඉල්ලුම්කරුවන්ගේ පහසුව උදෙසා සාමාන්‍ය සේවය යටතේ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම මෙම කාර්යාලයෙන් සිදුකෙරේ. මීට අමතරව වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි පාසල් ඉල්ලුම්කරුවන් සදහා හැදුනුම්පත් හෝ අංක තහවුරු ලිපි නිකුත් කිරීමේ කටයුතු මෙන්ම ප්‍රධාන කාර්යාලයේ නීති අංශය, තොරතුරු තහවුරු කිරීමේ අංශය යනාදී අංශ වෙතින් ලබාගැනීමට අපේක්ෂිත වෙනත් සේවාවන් සම්බන්ධයෙන් විමසීම් මෙම කාර්යාලය වෙතින් සිදුකර ගත හැකිවේ.

නියෝජ්‍ය කොමසාරිස්
AC-Kurunegala
  නම : එච්.ආර්.ඒ්.ඩී. ගුණතිලක මිය
  දුරකථන අංක : 037 222 4337
  ෆැක්ස් : 037 222 4337
  විද්‍යුත් තැපෑල : ac_kur@drp.lk