අංක තහවුරු කිරීමේ ශාඛාව

ඉල්ලුම්පත්වල සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය සම්බන්ධයෙන් ගැටළු මතුවන අවස්ථාවලදී නිවැරදි අංකය තහවුරු කිරීම (NICLOOKUP System) හා මහජනතාව විසින් සිදුකරන පෞද්ගලික ඉල්ලීම් සඳහා අංක තහවුරු කිරීම මෙම ශාඛාවෙන් සිදුකෙරේ.

නියෝජ්‍ය කොමසාරිස්
...
  ජේ.ඒ.එම්.ඕ විජේරත්න මිය
  දුරකථන අංක : 0115226163
  විද්‍යුත් තැපෑල :ac_ccu@drp.lk