තැපැල් ලැබීම් සහ පරිලෝකනය කිරීමේ ශාඛාව

තැපැල් මාර්ගයෙන් දිවයින පුරා සියලුම පාසල් මගින් යොමු කරන සහ දෙපාර්තෙම්න්තුව වෙත ගෙනැවිත් භාරදෙන සියලුම ඉල්ලුම්පත්‍ර පරිලෝකනය සඳහා සූදානම් කිරීම සහ එම ඉල්ලුම්පත් සහ ඒ සමග අමුණා ඇති ලේඛන පරිලෝකනය කර අදාල ඉල්ලුම්පත් අංක යටෙත් දත්ත පද්ධතියට ඇතුලත් කිරීම මෙම ශාඛාවෙන් සිදුකෙරේ.

නියෝජ්‍ය කොමසාරිස්
DC(RETURN)
  නම : එස්.ඒ.කේ.එම්. ධනසේකර මිය
  දුරකථන අංක : 0115226119
  විද්‍යුත් තැපෑල : ac_post.in@drp.lk