ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හා තැපැල් යැවීමේ ශාඛාව

ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කර තැපැල් යැවීම් අංශය වෙත යොමු කළ පසු, ඉල්ලුම්කරුවන්ගේ පුද්ගලික ලිපිනයන්ට තැපැල් කර යැවීම සඳහා සකස් කිරීම සිදුකරන අතර, මෙහිදී ජාතික හැඳුනුම්පත් ඉතා කාර්යක්ෂමව හා නිවැරදිව අදාල තැපැල් කාර්යාල වෙත යොමුකර, ඉල්ලුම්කරුවන් වෙත කඩිනමින් ලැබීමට සැලැස්වීම අපගේ ප්‍රමුඛ කාර්යභාරය වේ.

සහකාර කොමසාරිස්
...
  නම : අයි.ගලප්පත්ති මිය
  දුරකථන අංක : 011 5226145
  විද්‍යුත් තැපෑල :ac_post.out@drp.lk