ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම හා තත්ත්ව පරීක්ෂා කිරීමේ ශාඛාව

පුද්ගල අනන්‍යතාවය විශ්වාසනිය ලෙස තහවුරු කරමින් ත්‍රෛ භාෂාවෙන්ම ජාතික හැදුනුම්පත් මුදුණය කිරීම හා තත්ත්ව පරීක්ෂා කිරීමේ කාර්යය නිසි පරිදි සිදුකරමින් මහජනතාව වෙත නිවරද්‍යභාවයෙන් යුතු සුහුරු ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රධාන කාර්යය වේ. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පෙර මුද්‍රිත කාඩ්පත් භාවිතා කරමින් නව ලේසර් තාක්ෂණික උපකරණ යොදාගනිමින් මුද්‍රණය කරනු ලබන ජාතික හැඳුනුම්පත් තත්ත්ව පරීක්ෂාවෙන් පසු පරිලෝකනය කර තැපැල් යැවීම් අංශය වෙත ඉතා ආරක්ෂිතව යොමු කරනු ලැබේ.

සහකාර කොමසාරිස්
...
  අයි.ගලප්පත්ති මිය
  දුරකථන අංක : 011 5226144
  විද්‍යුත් තැපෑල :ac_print@drp.lk