ලියාපදිංචිය හා ලියාපදිංචිය තහවුරු කිරීමේ ශාඛාව

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යයේදී, සියලු පුද්ගල දත්තයන් ත්‍රෛ භාෂාවෙන්ම දත්ත පද්ධතිය වෙත ඇතුලත් කළ පසු එහි අඩුපාඩු සොයා බලා නිවැරදි කිරීමත්, ඉල්ලුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති ලිපිලේඛන හා දෙපාර්තමේන්තුව සතු පැරණි ලේඛන සමග සසඳා බලා ඉල්ලුම්කරු වෙත ලැබෙන ලියාපදිංචි ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කිරීමත් සිදුකිරීම ප්‍රධාන කාර්යභාරය වේ.

නියෝජ්‍ය කොමසාරිස්
...
  නම : එම්.කේ.ජී. විජේවික්‍රම මිය
  දුරකථන අංක : 011 5226130
  විද්‍යුත් තැපෑල : ac_reg@drp.lk