අඩුපාඩු ලේඛන නැවත කැඳවීමේ ශාඛාව
දෙපාර්තමේන්තුව වෙත ලැබෙන අඩුපාඩු සහිත ඉල්ලුම්පත්වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදාල ඉල්ලුම්කරුවන් ලිපි මගින්ද අවශ්‍ය අවස්ථාවලදී දුරකථන මාර්ගයෙන්ද දැනුවත් කිරීම සහ අඩුපාඩු සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් නැවත ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ ක්‍රියාවලිය වෙත යොමු කිරීම මූලික කාර්යයන්වේ.
නියෝජ්‍ය කොමසාරිස්
![]() |
  නම : සඳුනී ජී.සමරසිංහ මිය   දුරකථන අංක : 011587895   විද්‍යුත් තැපෑල : ac_return@drp.lk |

.jpeg)