අනුමත කිරීමේ ශාඛාව

ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් වන ඉල්ලුම්පත් පරිලෝකනය කිරීමෙන් අනතුරුව ඉල්ලුම්පතෙහි සඳහන් දත්තවල නිවැරදිභාවය පරීක්ෂා කර, ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම අනුමත කිරීමේ ශාඛාව මගින් මගින් සිදු කරනු ලබයි. එහිදී අඩුපාඩු සහිත ඉල්ලුම්පත් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීම හෝ ඉල්ලුම්පත් අවශ්‍ය පරිදි නීති ශාඛාව හෝ අංක තහවුරු කිරීමේ ශාඛාව වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.


නියෝජ්‍ය කොමසාරිස්
...
  නම : පි.එම්.ජේ.ප්‍රනාන්දු මිය
  දුරකථන අංක : 0115226136
  විද්‍යුත් තැපෑල : ac_authorize@drp.lk