පළාත් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණ ශාඛාව

මෙම අංශය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති ශාඛා කාර්යාලවල කටයුතු සම්බන්ධීකරණය, අධීක්ෂණය සිදු කිරීම සහ කාර්යයන් බාධාවකින් තොරව නිවැරදිව සිදුකිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාදීම සිදුවේ. ප්‍රාදේශීය කාර්යාවලවල නිලධාරීන් හා දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම මූලික කාර්යභාරය වන අතර, ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, ප්‍රාදේශීය කාර්යාල අධීක්ෂණය කිරීම හා ප්‍රගති සමාලෝචනය කිරීම, ප්‍රාදේශීය කාර්යාලවල යටිතල පහසුකම් හා එහි ඇති ගැටලු පිළිබද පරීක්ෂා කිරීම, ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ගේ ස්ථාන මාරු හා දුක්ගැනවිලි සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීම යනාදී කර්තව්‍යයන් මෙම ශාඛාව මගින් සිදු කරමින් වඩා සමීප හා කාර්යක්ෂම සේවාවක් මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරයි.


නියෝජ්‍ය කොමසාරිස්
...
  නම : එස්.එම්. බ්ලොක් මයා
  දුරකථන අංක :0115226146
  ෆැක්ස් : 0112874625
  විද්‍යුත් තැපෑල : ac_dscu@drp.lk