ගැලරිය

වාර්ෂික පුහුණු සැසිය හා ප්‍රගති සමාලෝචන රැස්වීම 05 - දකුණු පළාත

ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුළ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් සඳහා වන වාර්ෂික ප්‍රගති සමාලෝචන රැස්වීම 2023/12/16 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී, මාතර දිස්ත්‍රික් ලේකම්තුමා හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.