ගැලරිය

මධ්‍යම පළාත් කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය විවෘත කිරීම 2024.04.22 වන දින නුවරඑළිය, හාවා එළිය, ලේඩි මැකලම් පාර, අංක 95/26/A දරණ ස්ථානයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමා විසින් සිදුකරන ලදී.